ඇති එකා වෙත
පෝලිමේ එති
කෙල්ලෝ ආදරේ
ඉල්ලලා...

නැති එකා හට
මොකෙක්වත් නැති
හිතෙහි ආදරේ
පල් වෙලා..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...