නොසිතූ දවසක
නොසිතු මොහොතක
නොසිතු අයුරින්
හමුවූ ඔබ...

මටත් හොරෙන්
මගේ හදින්
සෙනෙහේ විඳිමින්
මගේම වෙලා ඔබ...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...