එදා ගමේ සිටි සුට්ටි කෙල්ලන්
ලොකු මහත් වී මොඩ් වෙලා...
ඒක විතරද ගමන එහෙමත්
එන්න එන්නම පොශ් වෙලා...
කලින් දැකලා නැතිව වාගේ
මූන ඩින්ගක් ඔරවලා...
අඳුන ගන්නට බැරි උනා වද
නංගි මම අර ජැක් සනා....

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...