නොසිතූ මොහොතක

සඳ
බැස යන්නටත්
කලියෙන්

ඉර
හොරෙන් කරයි
එබිකම්

දෙකම
එක වර
පෑව්වාම

ඉවරයි
ඉතින්
මගේ කන්

Comments

Popular posts from this blog

සුභ අලුත් අවුරුද්දක් වේවා...