නොසිතූ මොහොතක

සඳ
බැස යන්නටත්
කලියෙන්

ඉර
හොරෙන් කරයි
එබිකම්

දෙකම
එක වර
පෑව්වාම

ඉවරයි
ඉතින්
මගේ කන්

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...