ගොසිප්

සඳ ඇවිදින්
වලාකුලුත්
ඈත් මෑත් කර

එබී බලයි
ඉරට හොරෙන්
මට ඉඟි කර කර

තරුද ඇවිත්
හෙමි හෙමිහිට
එබී බලයි අර

ඉරට ගොසින්
කේලම දී
ගිණි තියයිද තව

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...