පුර පෝය
දවසකට
එන්න සිටියේ
අහසට

වලාකුලු විත්
කලුවට
වසා ගති
මුලු අහසම
ආයෙත් එන්න වෙන්නෑ
කාලෙකට
පෝය ලබන්නේ එක දවසයි
මාසෙකට
යන්නට උනි මට නුඹටත්
නොකියාම

Comments

Popular posts from this blog

Father's Day 2021