ආදරේ...

කාටත් හොරෙන් ඇතුලට රිංගලා
දිරච්ච ඇඳ පුරා
දාඩිය දාගෙන මහන්සිවෙලා
හෙව්ව ආදරේ
කාටවත්
හම්බුනාද මන්දා....
වැරදිලාවත් ගියොත්
ඒ පැත්තේ
හම්බුනොත් කියනවද
ආදරේ...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...