දුක් බර හීනයක
අනන්තය සොයාගෙන

ඇවිද ගිය මගේ සිත
නතර උනි එක තැනක

දැක නුඹේ
නෙත් සඟල

නැත කිසි විටක පාලුව
ඇත හැම විටම ආදරය

හඳුනාගතිමි මම
ප්‍රේමය

ඉන්නට දෙනවාද
ටිකක් මට
නුඹේ ඔය තුරුලේම

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021