Saturday, November 3, 2012

දුක් බර හීනයක
අනන්තය සොයාගෙන

ඇවිද ගිය මගේ සිත
නතර උනි එක තැනක

දැක නුඹේ
නෙත් සඟල

නැත කිසි විටක පාලුව
ඇත හැම විටම ආදරය

හඳුනාගතිමි මම
ප්‍රේමය

ඉන්නට දෙනවාද
ටිකක් මට
නුඹේ ඔය තුරුලේම

No comments:

Post a Comment