__කොතනද වැරදුනේ

මයිකල් ජැක්සන්
හූ කිව්වත්
පට්ට ලස්සනයි...
අපේ එවුන්
හෙන කික් එකේ අහනවා...
ඒත්...
අපේ එකෙක්
හොඳ සින්දුවක්
කොච්චර ලස්සනට කිව්වත්..
මෙලෝ රහක් නෑ...

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021