දුටිමි
යන්තම් කඩුව හසුරුවන්නට දත්
තැනැත්තියක්
බිම දමාගෙන මොට කඩුවෙන් කොටනවා
තවත් අහිංසක වයසක
තැනැත්තියකට

Comments

Popular posts from this blog

Father's Day 2021