කවිකාර හිත ගාව
නවතින්න හිතුවාට
පව්කාර කම ගාව
අසරණයි මගේ හිත

දඟකාර ඇස ගාව
නතර උනි මගේ සිත
නොපෙනෙන්න කිසිවකුට
මල්ලක දමා ගුලි කොට
විසි කරනු පාර පැත්තට
නොපෙනෙන්න කිසිවකුට
පාරේ යන ලොරියකට
යටවී මැරී යන්නට
ඇසුනාට මර හඬ
එන්න එපා පාර දිහාවට
කියන්නට එපා කිසිවකුට
විසිකෙරුවේ නුඹ වග
නොපෙනීම කිසිවකුට
පාවෙලා යාවි දුර ඈතකට

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021