කෝ මගේ නින්ද

කෝ මගේ නින්ද

නින්ද නෑ මට
උන්නු දා නුඹ
දෙගොඩ හරියෙත්
වැඩ තමයි

යන්න ගියදා
දාලා ගිය නුඹේ
ඇඳුම් තාමත්
මගේ ලඟයි

දුන්නු සැප මට
තවම මතකයි
කන්නවත් හිත
නෑ තමයි

එන්න හැකිනම්
ඇවිත් යන්නට
නුඹේ සුව මට
තාම මතකයි ඇත්තමයි

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021