මැයි පලවෙනිදා

රියල් කම්කරුවෝ...,
අද පෙලපාලි ගියොත්
අපි බඩගින්නේ මහත්තයෝ....

නාමික කම්කරුවෝ...
අද පෙලපාලි නොගියොත්
අපි බඩගින්නේ මහත්ත්යෝ..

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...