ඔබ සිත්තැවුලෙන් පසුවන්නේද...
ආණ්ඩුවේ වැඩ ගැන කලකිරීමෙන්ද...
ඔබේ දුක අපිට තේරෙනවා...

එන්න හවසට පාර්ලිමේන්තු පාරේ ජොගින් පාරක් දාන්න...
හිතේ අමාරුව යනකන් බැන බැන ඇවිදින්න ලොකු ඒරියා එකක් හදලයි තියෙන්නේ...
ගමන අවසානයේදි සියලු ගැටලු ඔබට අමතකයි..
පස්සේ උන්ගේ කඩේකින්ම වැඩි ගානකට කාලා
ගෙදර එන්න පුලුවන් කුරුල්ලා වගේ...

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...