වසල පවුලක් රජකම් කරන සඳ
මිනිසුන් තිරිසනුන් මෙන් මරණ සඳ
අහිංසක සතුන් විකුණාගෙන කන සඳ
පායන්නේ ඇයිද මෙබිමට තවත් සඳ

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...