භාන්ඩ හුවමාරු ක්‍රමෙන්
මුදල් බාවිතයට මාරු උනේ නැත්නම්..
අදටත් ගොවියෝ රජ වෙනවා
හීනෙන් හරි..

ඒත් ඒක එහෙම උනු නිසා
හොරු රජවුනා..

වැඩ කරන ජනතාව
හැමදාම දුප්පත්..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021