සමහර උන් ඇමට බයේ නොකා මාරු වෙනවා...
සමහර උන් ඇම කාලා මාරු වෙනවා....
සමහර උන් ඇම ගිලිනවා ලෙසටම..

මාලු පව් නෙහ්...

එතකොට ඇමට ගහන පනුවා..
ඌත් පව් නෙහ්...

එතකොට මාලු අල්ලන එකා.. ..??

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...