දුර යන බස් වල, වැඩ කරන උන්, හමුදාවේ උන් කැම්පස් කෙල්ලන්ව ඇල්ලුවේ අද ඊයේ නෙමෙයි. අහුවුනොත් ආයෙත් ගැලවෙනවත් බොරු..

"සපත්තු මල ලා රතු පාටයි
තුවක්කුවට ඔබ හැඩ පාටයි"

ඉතින් ඊට පස්සෙ තමයි කතාවේ බයානක හරිය.. උන්ට ඉතින් නොමිලේ මල් කඩන්න උපහාරෙත් දුන්නනේ.. ණයිට් ඩියුටි වෙලාවට කරන්නේ ඉතින් මල් කඩන එක තමයි.. ඔය වැඩේ කරන්න පුලුවන් ඉතින් කරන්න කිසිම වැඩක් නැති උන්ට තමයි..

ජාතික වීරයන්ට අපහාස කිරීමේ වරදට අහුවෙයි දැන්

සුරංගනා කතා කියෙව්වා වගේ නෙමෙයි, උන්ට පොඩ්ඩ ඇත්නම් මල පනිනවා. ඒ වෙලාවට එන්නෙත් මෝඩ අදහස්..

ඊයේ පෙරේදා ඇල්පිටියෙ උනෙත් ඒකම තමයි..

ගොඩක් වෙලාවට ගමෙන් ඈත ඉන්න හින්දා ආදර කතාවට කොයි වෙලෙත් සැකය එනවා.. ඊට පස්සෙ ටිකිරි මොලේ වැඩ කරන්න ගන්නවා..ඉට පස්සෙ ඉතින් මරාගෙන කනවා කියලා හිතන් තමයි ගමට එන්නේ..

ඒක තමයි ආදර කතාවෙ අන්තිම ෆයිට් එක.. මෝඩ වීරයා දිනනවා..

පසුවදන ලියන්න වෙන්නේ අහිංසක දෙමව්පියන්ට..

*හැම සොල්දාදුවම එහෙමයි කියන්නේ නෑ., හොඳ අය ඉන්නවා, හැබැයි උන්ගෙ හොඳ නමත් මුන් කනවා

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...