ටිකෙන් ටික අප ලංව
ගෙවෙයි කාලය නොදැනීම..
ගව්වෙන් ගව්ව ජීවිතය
තරණය කලයුතුය එක්ව..
නොනැවතී අතරමග
බෙදාගෙන විඳි‍ය යුතුය
දුක සැප..
කතාකරමු තව විස්තර
අප යන ගමන අතරමග..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021