අනිවාර්යෙන්ම
තමන්ට තමන්
පොරක් විය හැක....
නමුත් සමාජය
බලන කෝනය අනුව
එය වෙනස්විය හැක...
තමන් පොරක් බව
සමාජයට බලෙන්
ඒත්තුගන්වන්නට
උත්සාහ නොකල යුතුය...
____________
වේදිකාවක් මත ගී කියද්දී
ශ්‍රාවකයන්ගෙන් ඇහෙන හූවේ
ටෝන් එක හඳුනාගැනීම වටී

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...