නැති එකාට
දන්සලේ
දංකුඩවත් නෑ..

ඇති උන්
පෝලිම් වල
අඩුවකුත් නෑ..

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021