සසර මග
අතර මග
නිතර අප
හමුව ඇති...

හදට හද
ලං වෙලා
ආදරෙන්
ඉන්න ඇති...

සිහිනයකි
ආදරය
නුඹ නමින්
පිදුනු හැටි....

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021