CHOGM 2013 එකට කොළඹ මාර්ග බොහොමයක් හදිස්සියේ සංවර්ධනය උනා. හරියට මගුල් ගෙදරකට පාර හදනවා වගේ. මාස 6ක් ගතවෙන්නත් කලින්, පේමට් එක ආයෙත් කඩනවා කේබල් අදින්න. ඉදිරි මාස 6ක් ගැනවත් දැක්මක් නැති පාලන ක්‍රමයක් තමයි දැන් මේකේ තියෙන්නේ...

ලෝකේ නොයෙක් රටවල් වලින්, සංවිධාන වලින් ලංකාවට එනවා ආතල් ගන්න. මේක දැන් ලෝකේ උන්ට ආතල් දෙන රටක් වෙලයි තියෙන්නේ.

*ඒත් අපි කන හැටි ලිපා දනී

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...