අපේ කාලේ ප්‍රශ්න පත්‍රවල පින්තූර දීලා අහනවා, මේ මොකද්ද, හැදුවෙ කවුද, මොන රටින්ද.. බ්ලා බ්ලා බ්ලා..

රජවරුන්ගේ නම්, හදපු කාල, ස්තාන වල නම් ඔය ඔක්කොම මතක තියාගන්නෙපැයි..

ඒත් අනාගතේදි ඔය වැඩේ පට්ට ලේසියි..

Eg:-
නම :- මහින්ද රාජපක්ෂ, කියලා පටන්ගත්තත් ඇති

හදවපු රට :- චීනය

_____

අනාගතේ පොඩි උන්ගේ පිටෙත් made in china, කියලා ගැහුවොත් පුදුම වෙන්න එපා

Comments

Popular posts from this blog

Father's Day 2021

වැස්ස එදා වගේමයි...