ලියවෙනා අකුරක උනත්
කියවෙනා පදයක උනත්
පිටවෙනා සුසුමක උනත්
සිටිනවා නුඹ හෙට දිනත්

දැනෙනවා මට උනුහුමත්
ගෙනෙනවා මට සිසිලසත්
විඳිනවා මම තව තවත්
නුඹේ සෙනෙහසේ උපරිමත්

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021