ඔබ ගැන කියවෙන
ඔබටත් නොකී කතා
අනිත් උන්ගේ කටින්
රහට, දුකට
එකිනෙකාට
මිමිනෙන හැටි..
තමන් නැති අඩුව
උන්ට දැනෙනා හැටි..
විඳගන්නට කැමති නම්,

ඔබ මළ දවසට
ඔබේ මළගෙදර
නයිටක් ගහන්න එන්න

Comments

Popular posts from this blog

කොරෝනා කාලේ ආලේ

Father's Day 2021